Structure of the atom

Thomsans Plum pudding model

1896 J. J. Thomson විසින් ඉලෙක්ට්‍රෝනය සොයාගන්න ලදී හෙතෙම ලෙස ඒකාකාරව දන ආරෝපණය විසිරුණු ගෝලයක ඉලෙක්ට්‍රෝන  සමුහයක් ගිලීමෙන් පරමාණුව  සැදී ඇති බව අදහස් කළේය 
The plum pudding model of the atom by J. J. Thomson, who discovered the electron in 1897, was proposed in 1904 before the discovery of the atomic nucleus. In this model, the atom is composed of electrons (which Thomson still called "corpuscles", though G. J. Stoney had proposed that atoms of electricity be called electrons in 1894[1]) surrounded by a soup of positive charge to balance the electrons' negative charges, like negatively-charged "plums" surrounded by positively-charged "pudding". The electrons (as we know them today) were thought to be positioned throughout the atom, but with many structures possible for positioning multiple electrons, particularly rotating rings of electrons (see below). Instead of a soup, the atom was also sometimes said to have had a "cloud" of positive charge.



Lord Arnest Rutherfurds atomic structure

රන් පත් පරීක්ෂණයේ ප්‍රතිපල වලට අනුව පරමාණුවක ස්කන්දයෙන් වැඩි කාටසක් දන ආරෝපිත අවකාශයක් ලෙසට පවතී මේ ලක්ෂීය අවකාශය  න්‍යෂ්ටියයි සාපේක්ෂව විශාල අවකාශයක් හිස්ව පවතී න්‍යෂ්ටියයට පිටතින් වූ අවකාශයේ මෙම ඉලෙක්ට්‍රෝන  තිබෙන බව පෙන්වා දී ඇත්තත පිටතින් ස්ථාවරව පවතින අන්දම නිවැරදිව පැහැදිලි කර නැත 
 The Rutherford model or planetary model is a model of the atom devised by Ernest Rutherford. Rutherford directed the famous Geiger-Marsden experiment in 1909, which suggested on Rutherford's 1911 analysis that the so-called "plum pudding model" of J. J. Thomson of the atom was incorrect. Rutherford's new model for the atom, based on the experimental results, had the new features of a relatively high central charge concentrated into a very small volume in comparison to the rest of the atom and containing the bulk of the atomic mass (the nucleus of the atom).

Bohr model

පරමාණුවක   න්‍යෂ්ටියට පිටතින්   අවකාශයේ   ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නාවූ නිශ්චිත ශක්තියකින් යුත් නියමිත ගමන් මාර්ග තිබෙන බව නිල්ස් බෝර් අදහස් කළේය එවැනිම ගමන් මාර්ගයක් ස්ථාවර අවස්ථාවක් හෙවත් කවචයකි පරමාණුවේ   ඉලෙක්ට්‍රෝන කවච වල පිහිටන නිසා ඒවා  න්‍යෂ්ටියට නොවැටෙන බව  බෝර් වාදයෙන් පෙන්වා දී තිබේ සෞරග්‍රහ පද්දතියට සමාන වූ ස්වරූපයකින් පරමාණුවක  න්‍යෂ්ටිය සහ  ඉලෙක්ට්‍රෝන පවතින බව  බෝර්ගේ මතය විය 



In atomic physics, the Bohr model, introduced by Niels Bohr in 1913, depicts the atom as a small, positively charged nucleus surrounded by electrons that travel in circular orbits around the nucleus—similar in structure to the solar system, but with electrostatic forces providing attraction, rather than gravity. This was an improvement on the earlier cubic model (1902), the plum-pudding model (1900), the Saturnian model (1904), and the Rutherford model (1911). Since the Bohr model is a quantum-physics–based modification of the Rutherford model, many sources combine the two, referring to the Rutherford–Bohr model.