පරමාණුව
මුල ද්‍රව්‍යකට අනන්‍ය වූ රසායනික ලක්ෂණ සියල්ලම ඇතුලත්ව තිබෙන එම මුලද්‍රව්‍යයේ අඩංගු වන කුඩාම අංශුව පරම අ ණු ව හෙවත් පරමාණුවයි.
පදාර්ථයේ මුලිඛ අංශු වන ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය,නියුට්‍රෝනය...යන මේවායින් සැදී තිබෙන ක්‍රමය එහි ව්‍යුහය තුලින් ඉදිරිපත්වෙයි
පරමාණුව පිළිබඳව මුලික පැහැදිලි කිරීමක් කල John Dalton ව්‍යතියමය වශයෙන් ගුරුවරයෙක් ව සිටියෙය හෙතෙම එකල ඉගැන්වීම් වල මුලිඛ අංශුව පිලිබඳ වාදයක් ගොඩනැගුවේය
1.Elements are made of extremely small particles called atoms.
2.Atoms of a given element are identical in size, mass, and other properties; atoms of different elements differ in size, mass, and other properties.
3.Atoms cannot be subdivided, created, or destroyed.
4.Atoms of different elements combine in simple whole-number ratios to form chemical compounds.
5.In chemical reactions, atoms are combined, separated, or rearranged.