Core Principals

  පරමාණුව 


මුල ද්‍රව්‍යකට අනන්‍ය වූ රසායනික ලක්ෂණ සියල්ලම ඇතුලත්ව තිබෙන එම මුලද්‍රව්‍යයේ අඩංගු වන කුඩාම අංශුව පරම අ ණු ව හෙවත්  පරමාණුවයි.
  පදාර්ථයේ මුලිඛ අංශු වන ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය,නියුට්‍රෝනය...යන මේවායින් සැදී තිබෙන ක්‍රමය එහි ව්‍යුහය තුලින් ඉදිරිපත්වෙයි 
  පරමාණුව  පිළිබඳව  මුලික පැහැදිලි   කිරීමක්  කල John Dalton  ව්‍යතියමය වශයෙන් ගුරුවරයෙක් ව සිටියෙය  හෙතෙම එකල ඉගැන්වීම් වල මුලිඛ අංශුව  පිලිබඳ  වාදයක්  ගොඩනැගුවේය   
1.Elements are made of extremely small particles called atoms.
2.Atoms of a given element are identical in size, mass, and other properties; atoms of different elements differ     in size, mass, and other properties.
3.Atoms cannot be subdivided, created, or destroyed.
4.Atoms of different elements combine in simple whole-number ratios to form chemical compounds.
5.In chemical reactions, atoms are combined, separated, or rearranged.